spot_imgspot_img

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

පවතින වැසි තත්වයත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 02ක් අඩි 02 විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනවා.

අද (19) සවස විවෘත කර ඇති දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 1400ක් මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදු වුවහොත් තවත් දොරටු විවෘත කිරීමට සිදුවන අතර ඒ අනුව දැදරුඔය පහත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසට අපදා කළමණාකරන ඒකකය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?