දරුවන්ට දුරකතන දෙන්නේ බලාගෙන දරුවාගේ අනාගතයම අදුරේ

දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.

මේ උපකරණවලින් නිකුත් වන නිල් පැහැති තරංග දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට අනර්ථකාරී ලෙස බලපාන බව පැවසූ වෛද්‍යවරයා දරුවන් නිදා ගැනීමට පැයකට දෙකකට පෙර මෙවැනි උපකරණ වලින් ඈත් කර තැබීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
3
හරි හිනා !
7
හම්මෝ !
7
මාර දුකයි !
16
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?