මේ පුවත ඇහෙන්නේ බදුල්ල ප්‍රදේශයෙන්.
ආර්ථික අපහසුතා නිසා තම දරුවන්ට දින තුනක් වතුර පමණක් දුන් මවක් දරුවන්ගේ කුසගින්න දරාගැනීමට නොහැකිව විෂ ඇට වර්ගයක් ආහාරයට ගෙන තිබෙනවා.
ඒ සියදිවි හානි කරගැනීමේ අරමුණින්.
ඇය මේ වන විට අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2