දරුවන්ගේ නොසැලකිල්ල නිසා දෑත් වාරුවෙන් මහමඟ අවදානම් ගමනක් යන අම්මා

දෙපයින් ගමන් කල නොහැකි වයස්ගත කාන්තාවක් දෑත් වාරුවෙන් මහ මග අවදාම් සහිත ගමනක නිරතවෙන අයුරු මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී මේ දිනවල දැකගන්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසුවා..
මෙම කාන්තාවගේ ඥාතින් ප්‍රදේශය අවට සිටියද ඔවුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමුකොට නැතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

මහා මාර්ගයේ මේ ආකාරයෙන් මෙම වයස් ගත කාන්තාව ගමන් කරන විට රථයක ගැටි අනතුරක් සිදු වුව හොත් එහිදී මතුවන ගැටළුව ට වගකිව යුතු වන්නේ කවරෙක්ද යන්න මෙහිදී සිතාබැලිය යුතු නොවන්නේද?

මෙම වයස්ගත කාන්තාව සම්බන්ධයෙන් සොයා බලා ඇයට පිහිට වන්නට ඥාතින් කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ නම්, අයාල ආඥා පණත යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කොට සමාජ සේවා අමාත්‍යංශය යටතේ පාලනය වන නිවාසය් වෙත යොමු කිරිමට කටයුතු කිරිම බලධාරින්ගේ වගකීම වන බව අපි මෙහිදී සිහිපත් කර සිටිමු.

ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – අජිත් ලංකා තිලක

https://www.youtube.com/watch?v=3LX28K-2ZTE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?