spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දයා රත්නායක සජබය සමග එක් වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පැවති හමුවකදී සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබෙනවා.

ඒ මහතා සමගි ජනබලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ජෙනරාල් දයා රත්නායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?