දමිතා අබේරත්න ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදි අතර  විදේශගතවීම තහනම් කරමින්ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
20
අවුල් වගේ !
1
හරි හිනා !
7
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
5
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?