දකුණු නයිජීරියාවේ ගොඩනැගිල්ලක තිබී මළ සිරුරු 20ක් සොයා ගැනේ

දකුණු නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයේ බෙනින් නගරය ආසන්නයේ තිබී මළ සිරුරු 20ක් සොයා ගෙන තිබෙනවා.එරට පොලිසිය මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වනවා.

මෙම මළසිරුරු හමුවී ඇත්තේ දේවාලයක් සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ගොඩනැගිල්ලක තිබී බවයි පැවසෙන්නේ

පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?