Empty Ad
AFC Banner
Empty Ad

දකුණු කොරියාවේ ඔමික්‍රොන් නිසා රෝහල් පද්ධතිය අර්බුදයක

දකුණු කොරියාවෙන් ද යළිත් වරක් වාර්තා ගත දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් මේ දිනවල වාර්තා වනවා. 

එරට රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් රෝහල්, ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති බවයි. 

ආසාදිතයින් ඇතුලත්වීමේ ප්‍රමාණය අනුව ඇතැම් රෝහල් තුළ යුද්ධයකට සමාන තත්ත්වයක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා. 

ආසාදිතයින් ඉහළ යාම හමුවේ දැඩි සත්කාර තුලට රෝගීන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති අතර මේවනවිට ඇතැම් රෝහල්වල දැඩි සත්කාරවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?