spot_imgspot_img
spot_img

දකුණු අප්‍රිකා මහ කොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.

ජෙනරල් ගුණරත්න විසින් දකුණු අප්‍රිකානු නියෝජිතයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

අවබෝධතා ගිවිසුම මගින් දෙරට අතර, අන්‍යනෝන්‍ය විශ්වාසය වර්ධනය කිරීම, ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම මගින් දෙරට අතර සබඳතාව වැඩිදියුණු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?