කේප් ටවුන්හිදි පැවැති පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි වුනා.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 113ක් ලබා ගත් අතර පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 05ක් තුළදී කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබාගනිමින් ජය වාර්තා කිරීමට සමත් වුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
1