spot_imgspot_img

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද අහමදාබාද්හිදී පැවැත්වෙනවා.

තරයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයේදී ඇෆ්ගනිස්ථාන කණඩායම ලකුණු 400ක් ඉක්මවා රැස් කළ හොත් නවසීලන්තය අභිබවා ගොස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ තරග 8කට සහභාගී වී ඉන් 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානය තරග 8කින් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?