අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා
ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම ද තහනම් කර ඇති බව ඔහු පැවසුවා.
ඉන්ධන බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදී ඔවුන් සේවයට වාර්තා නොකිරීම නිසා මෙම තීරණය ගත් බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
59