තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු ඉහළ යාමක් පෙන්නුම් කලා. අද (11) ඇමෙරිකානු ඩොලර් 98යි ශත 28ක් ලෙස සටහන් වුණා.

එය ඊයේ පැවතියේ ඩොලර් 96 මට්ටමේයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එලෙස සටහන් වද්දී ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ක් ලෙස දැක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
4
හරි හිනා !
10
හම්මෝ !
5
මාර දුකයි !
13
මලපනිනව !
12
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?