තුවක්කු 07ක් සමග දඩයම්කරු අත්අඩංගුවට(ඡායාරූප)

වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 07ක්,ඊයම් බෝල 14 ක් හා තුවක්කු බැදීමට ගන්නා මරුවැල් 16ක් සමග සැකකරුවෙකු බඩල්කුඹුර බෝගහපැලැස්ස ගම්මානයෙදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුන තොරතුරක් මත සැකකරුගේ නිවසේ සිදුකළ පරීක්ෂාවකදී එහි සගවා තිබූ මෙම උපකරණ සොයා ගත්තා.

පසුගිය කාලයේ මෙම ප්‍රදේශයේ බඳින තුවක්කු පත්තුවීමෙන් වැටලීම් සදහා ගිය පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු ආබාධිත තත්වයටද පත්වූ බව පෙලාසිය පැවසුවා.

සැකකරු හෙට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

01 අත් අඩංගුවට ගත් ගිනි අවි 1 2
02අත් අඩංගුවට ගත් ගිනි අවි 1 2
01 අත් අඩංගුවට ගත් ගිනි අවි 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?