තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක්ට දිවි අහිමි වෙයි

තුර්කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (11) ජෝර්ජියාවේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි සේවා සාමාජිකයින් 20 දෙනාම මිය ගිය බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අසර්බයිජානයෙන් පිටත් වී තුර්කියට ආපසු යමින් සිටි C-130 ගුවන් යානය අසර්බයිජානයේ දේශසීමාව අසල ජෝර්ජියාවේ සිග්නාගි නගර සීමාවේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අසර්බයිජානියානු සහ තුර්කි කණ්ඩායම් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බවටයි වොදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජෝර්ජියානු බලධාරීන් පවසනවා

විදෙස් මාධ්‍ය වෙත නිකුත් වී ඇති වීඩියෝ දර්ශනවල C-130 යානය සර්පිලාකාරව බිමට කඩන් ගමන් කරන ආකාරය දිස්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?