තුර්කියේ තවත් භූ කම්පනයක්

තුර්කියේ ගොක්සුන් දිස්ත්‍රික්කයේ රිච්ටර් මාපක 4.4 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

භූමිකම්පාවේ කේන්ද්‍රය කිලෝමීටර් 7 ක් ගැඹුරින් සිදුවී ඇති බවටයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණආයතනය සොයා ගෙන ඇත්තේ.

ජීවිත හානි හෝ කම්පනයෙන් සිදු වූ බලපෑමක් මෙතෙක් වාර්තා වී නැහැ.

පසුගිය පෙබරවාරි මස මුල් සතියේදී තුර්කියට සහ සිරියාවට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් පසු තුර්කිය තවමත් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටිනවා.

රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබල විනාශකාරී භූමිකම්පාවක් පෙබරවාරි 6 වන දින දකුණු තුර්කියට බලපෑම් එල්ල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?