තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක්

තුර්කි-සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6.4ක් ලෙසයි.

මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු පමණ මිය යන්නය ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8:04 ට පමණ සිදුව තිබෙනවා.

මේ අතර තුර්කියේ හදිසි ආපදා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනයෙන් පසු තවත් පසුකම්පන ගණනාවක් ම ඇති වූ බවයි.

පසුගිය 06 වනදා තුර්කියේ සහ සිරියාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් 44,000 කට වැඩි සංඛ්‍යවක් මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
21
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?