තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිනවා.

අද (11) පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිත තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?