තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට අධිකරණයෙන් අද දුන් නියෝගය

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද(16) නියෝග කළා

තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට අධිකරණය නියෝග කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
2
හරි හිනා !
9
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?