spot_imgspot_img
spot_img

ත්‍රිකුණාමලයට භූ කම්පනයක්

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තාවී තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇතතේ ඒකක 3.4ක් ලෙසටයි.

අද පස්වරු 1.15ට සිදු වී ඇති මෙම කම්පනයෙන් කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

මුල්ලිපොතාන අවට ප්‍රදේශවලට මෙම භූ කම්පනය දැනී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
7
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?