AFC Banner
AFC Banner
Empty Ad

තවත් PIA කාර්යය මණ්ඩල සාමාජිකයෙකු කැනඩාවේ දී අතුරුදන්

පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (PIA) තවත් ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු කැනඩාවට ගොඩබෑමෙන් පසු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ඔහු පසුගිය ඉරිදා ටොරොන්ටෝ සිට කරච්චි දක්වා පියාසර කළ PK784 දරන PIA ගුවන් යානයෙන් නැවත පැමිණීමට නියමිතව සිටියා.

නමුත් සේවයට වාර්තා නොකළ ඔහු හෝටල් කාමරයෙන් අතුරුදන්ව තිබෙනවා.

PIA ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසුවේ, අතුරුදන් වූ කාර්යය මණ්ඩල සාමාජිකයාට එරෙහිව කළමනාකාරීත්වය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ගුවන් සේවා නීතිරීතිවලට අනුකූලව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මීට පෙර ද PIA ගුවන් කාර්යය මණ්ඩල සාමාජිකයන් කැනඩාවේ දී අතුරුදන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?