තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු – රංගන හේරත් ගැන ඇසුණු අලුත්ම කතාව මෙන්න

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පසුව මෙරටින් බිහිවූ හොඳම වමත් දඟ පන්දු යවන්නා.

රංගන හේරත්ගේ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නේ මුත්තයියා මුරලිධරන්ට පමණයි.

දඟ පන්දු පුහුණුකරුවෙක් වීමට ඉහළ සුදුසුකම් සපයන level 11 පුහුණු පාඨමාලාවත් රංගන විසින් හදාරා තිබෙනවා.

අපේ රටට සම්පතක් වුණු රංගන හේරත්ව බංග්ලාදේශ දඟපන්දු යවන පුහුණුකරු ලෙස බඳවාගන්න මේ වෙද්දි රංගන සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

කොහොම වුණත් අපේ කණ්ඩායමට රටට සේවය කරන්න අපේම සම්පත් තිබියදී ඔවුන්ට අවස්ථාවක් නොලැබීමත් ඔවුගේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකිවීමත් නිසා අපට අහිමි වන්නේ සම්පත් බව බලධාරීන්ට නොදැනීම කණගාටුවට කරුණක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?