තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වී ගෙදර යයි

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමට මෙතෙක් හේතුව පැහැදිලිව නැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?