තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රි 12.00 ට පමණ සීදුව රාජපක්ෂපුරයේ දී පුද්ගලික ආරවුලක් මත සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවන පටුමග, රාජපක්ෂපුරය,පදිංචි 45 වියැති දිදුල ඔසද පීරිස් යන අයයි.

වෙඩි තැබීමට යොදා ගත් ගිණි අවිය සමග විශ්‍රාමික හමුදා කෝප්‍රල් වරයෙකු සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු සීදුව පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?