තවත් බොරතෙල් මෙ.ටොන් 120000ක නැවක්

අද දිනයේ පිරිපහදුවේ කටයුතු මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණයක් ලැබිමත් සමඟ ආරම්භ කළ බව කංචන විජේසේක මහතා පවසනවා.

එමෙන්ම එළඹෙන සතියේ තවත් බොරතෙල් මෙ.ටොන් 120000ක් ලැබීමට නියමිත බවත් ඉදිරි දින 40 දී පිරිපහදුව උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරිමට හැකිවනු ඇති බව ඔහු පවසයි.

අද රාත්‍රියේදී ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවද ඔහු පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?