AFC Banner
AFC Banner
Empty Ad

තවත් ප්‍රබලයෙක් අත්අඩංගුවට

භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි මූල්‍ය වංචා චෝදනාවකට ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකයට කැඳවා ප්‍රශ්න කරමින් සිටින අතරතුර කොංග්‍රස් පාක්ෂිකයන් මෙම විරෝධතාවය පවත්වා ඇති අතර ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත් එහි රජු අගමැති නරේන්ද්‍ර මෝදි බවත් පවසමින් කොංග්‍රස් පාක්ෂිකයන් විරෝධය දක්වද්දී රාහුල් ගාන්ධි එයට එක්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?