තවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු හදිසි අනතුරකට ලක්වෙයි

අද තවත් ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයෙක් අළුයම අනතුරුට ලක්ව තිබේ.ඔහු උසස් පෙළ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක අසේල රණසිංහයි.

අද අළුයම අනුරාධපුර සිට පන්ති අවසන් කර කුරුණෑගල දක්වා පැමිණෙමින් සිටියදී කුරුගෑගල මාස්පොතදී ඔහු හදිසි රිය අනතුරකට ලක් ව තිබේ.

සමාජ මාධ්‍ය පුරා මේ අනතුරට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට සැරිසරනවා.

පහත දැක්වෙන්නේ ඒ රිය අනතුරේ ඡායාරූප…

භෞතික විද්‍යා දේශක අසේල රණසිංහට අප ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
59
මලපනිනව !
6
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?