Fly high Get bonus Aviator Phone

තවත් ගැසට් නිවේදනයක් බල රහිත වෙයි

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ පවසනවා.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහාත් හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහාත් මිස භාෂණයේ නිදහස සීමා කිරිමට නොවන බවද ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

මෙම නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ බවත් එම නීතිය සම්පාදනයේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශය අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දුන් බව ලේකම්වරයා සඳහන් කරයි.

එම යෝජනාව සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවද අවධානය යොමුකරමින් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා තමන්ට උපදෙස් දි ඇති බවද මායාදුන්නේ මහතා වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?