තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක එහි දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. මෙය ඊයේ (01) සිට‍ ක්‍රියාත්මකවෙනවා.

රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් ,සුවඳ සබන් සහ ආනයනික චුයින්ගම් මෙම කාණ්ඩයට ඇතුළත් වනවා. ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව සටහන් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?