තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් මෙරටින්

තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් අද (25) දිනයේ මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙම මරණ 17ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,330ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ දන්වා සිටියේ.

අද (25) දිනයේ වාර්තා වන මරණ අතර කාන්තා මරණ 05ක් සහ පිරිමි මරණ 12ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?