Indian Premier League

තවත් කොරෝනා මරණ දෙකක්

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවී තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16621ක් ලෙසටයි.මේ දක්වා කොරෝනා ආසාදිතයන් 667916ක් හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?