තවත් කොරෝනා ආසාදිත මරණ 05ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් අද (18) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 03ක් සහ පිරිමි පුද්ගලයන් 02ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.මෙරටින් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 166ක් ලෙසටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?