තවත් ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබයි

වැල්ලවාය නගරයේ ඇල්ල මාර්ගයේ පිහිටා ඇති IOC ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබා ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඉන්ධන තොග සඟවාගෙන සිටීම, ගුණාත්මක බව පිළිබඳව ගැටලු, ඉන්ධන පොම්පවල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත ප්‍රමාණයට පොම්පවලින් ඉන්ධන නිකුත් නොවීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?