Empty Ad
AFC Banner
Empty Ad

තලංගම දී තවත් ශෝකජනක සිදුවීමක්

සුපිරි වෙළෙඳසලක් අසල තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයකු හමු වී තිබෙනවා. මෙම පුද්ගලයා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඇති මිය ගොස් තිබෙනවා.

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේ දියි මෙම සිදුවිම සිදුව ඇත්තේ.මරණකරු වෙළෙඳසලෙන් භාණ්ඩ ලබා පිට ව යන විට ඒ අසල සිටි යාචකයකු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර, එහි දී යාචකයා මරණකරුට තියුණු ආයුධයකින් පහර දී තිබේ. මරණකරු, වයස අවුරුදු 57ක පොතුඅරාව පාර, මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. වැඩි දුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
01:00
Video thumbnail
පොලිසිය ෆේස්බුක් පාටියක් වටලයි
03:19
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01

?