තරගාවලියේ වීරයා වූ දසුන්ට ලැබුණු ‘තෑගි මුදල’ කලුබෝවිල රෝහලට

ආරාධිතයන්ගේ විස්සයි විස්ස ලීග් තරගාවලියේ වීරයා ලෙස තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සඳහන් කරනවා.

රටේ තත්ත්වය පිළිබඳව ඇති අවබෝධය නිසා තමන්ට හිමිවූ සම්පූර්ණ මුදලම කලුබෝවිල රෝහලට පරිත්‍යාග කරන අතර කණ්ඩායමට ලැබුණු මුදලිනුත් කොටසක් ද ඒ සඳහා ලබා දෙන බවයි ඔහු සඳහන් කළේ.

“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දැනුවත් කරලා තියෙන්නෙ කලුබෝවිල හොස්පිටල් එකේ ව Unit එකක් හදනවා කියලා ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න.ඒ වෙනුවෙන් තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම පරිත්‍යාග කරනවා.ඒ වගේම අපේ කණ්ඩායමට ලැබුණු මුදලිනුත් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?