තම දියණිය සමඟ මිසයිල අත්හදා බලන්න ආපු නායකයා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය කුඩා දියණිය සමඟ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.

Kim Chu-ae ලෙස හැඳින්වෙන මෙම දැරිය සිකුරාදා ප්‍රධාන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ පරීක්ෂණයකට ඔහු සමඟ එක් ව සිටියා.

කිම් මහතා ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර ඔහුගේ පෞද්ගලික ජීවිතය තොරතුරු රහසිගතව පවත්වාගෙන යයි.

මාධ්‍ය වාර්තා වලට අනුව කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටින බව සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?