තණමල්විල රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට (වීඩියෝ)

තණමල්විල නගරයේ දී මාර්ගය හරහා මාරු වීමට ගිය පුද්ගලයකු එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරට පත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වු අතර ඔහු දෙව්රම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක අයෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තණමල්විල පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?