Empty Ad
AFC Banner
Empty Ad

ඩොලරයේ අගය

අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ගත් විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 347.05 ක් ලෙස සටහන්ව ඇති අතර ඩොලරයේ විකුණුම් මිල රු. 359.99 ක් ලෙසින් සටහන් වී තිබුණි.

මීට අමතරව ගත් විට පිටකොටුව අවට ගොඩනැගී ඇති කළුකඩ වෙළඳමිල රුපියල් 400 – 480 අතර සීමාවේ දෝලනය වන බව විදෙස්ගත වන්නන් පවසනවා.කෙසේ නමුත් තවමත් බැංකු වලින් විදෙස් මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතැම් ගැටලු ඇති බැවින් සහ මුදල් මිලදී ගැනීමේ ගැටලු ඇතු බැවින් කළුකඩ මිල මොහොතින් මොහොත ඉහල යනවා මිස නැවතීමක් හෝ පහල බැසීමක් නම් බලාපොරොත්තු වීමට නොහැකි බව එම වෙළෙන්දන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?