ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක හා සම්බන්දතාවක් පවත්වමින් ඇයට මුදල් ගෙවා ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?