ඩීසල් පෝළිම්වල ඉන්න අයට සතුටු හිතෙන ආරන්චියක් කංචනගෙන්

අද දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසාසිටින්නේ මුදල් ගෙවූ නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද දින සිදුකරන බවයි.
මේ අතර තවත් පෙට්‍රොල් සහ ඩීසල් තොගයක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවාඇති බවද නොබෝ දිනකින් එම නෞකාද මෙරටට ළගා වනු ඇති බවත් ඔහු එම පණිවිඩයේ දක්වා ඇත.

image 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
50
අවුල් වගේ !
5
හරි හිනා !
33
හම්මෝ !
6
මාර දුකයි !
11
මලපනිනව !
13
කුජීතයි !
16
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?