Indian Premier League

ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්නනම් අපිට බැහැ .

ඩීසල් මිල අඩු කරත් බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා

එසේ අඩු කිරීමට නොහැකි වී ඇත්තේ බස් රථ වල උපාංගවල මිල ඉහළ යෑමත් පෙට්‍රල් මිල අඩු කිරීම හේතුවෙන් හෙට දින සිට වාහන විශාල ප්‍රමාණයක් මාර්ගයට පැමිණීම හේතුවෙන බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?