ඩලස්ගේ සහයට විජිත හේරත් පැත්ත මාරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ,littro ගෑස් සමාගමේ සභාපති සහ විදුලි බලමන්ඩලයේ හිටපු සභාපති විජිත හේරත් මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සියලු වගකිම වලින් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්විය.

අද (19)පස්වරු නාවල නිදහස තුන්වැනි පටුමග කාර්‍යාලයේදී ජී.එල් පීරිස් ඩලස් අලහ්ප්පෙරුම මහතා ඇතුලු මංත්‍රී කන්ඩායම හමුවී නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පලකලේය.

image 47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
4
හරි හිනා !
19
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
11
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?