Fly high Get bonus Aviator Phone

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට

මාර්තු පළමුවනදා සිට වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ මෙම තනතුර උපදේශාත්මක මට්ටමින් ක්‍රියාත්මක වන්නක් බවයි.

අනාගත තරග සංචාර විශ්ලේෂණය , දේශීය තරග ව්‍යුහය සැකසීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනික – කුසලතා සංවර්ධනය සහ ඉහළ කාර්ය සාධන අංශය වැඩි දියුණු කිරීම ටොම් මූඩි විසින් සිදුකල යුතු කාර්යයන් අතරට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?