ටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේ ඇතුලේ කතාව

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරනය කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අනාවරණ වි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?