ඥානසාර හිමි තවත් නඩුවකින් නිදහස්…

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී කුරාණයට අපහාස කල බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි පනවා තිබූ නඩුවෙන් උන්වහන්සේ නිදහස් කර තිබෙනවා.සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විසින් අද අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොණු නොකරන බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි.

එබැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවද අධිකරණයේදී අනාවරණය වුණාපොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී කුරාණයට අපහාස කල බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කර තිබෙනවා.සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විසින් අද අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොණු නොකරන බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි.

එබැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවද අධිකරණයේදී අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?