ජෝසප් ස්ටාර්ලින් මහතා අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇතත් ඊට හේතුව කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.

සාමකාමී අරගලකරුවන්ව කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර පැය ගණනාවක් යන්නට මත්තෙන් මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
41
අවුල් වගේ !
6
හරි හිනා !
23
හම්මෝ !
5
මාර දුකයි !
18
මලපනිනව !
23
කුජීතයි !
19
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?