අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දැවැන්ත ගින්නක් හට ගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් 52 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මහල් 5 ක ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිව ඇති අතර මේ වන විට තවත් 43 දෙනෙකු තුවාල ලැබූ බවට විදෙස් වාර්තා සදහන් කරනවා .
ගින්නට හේතුව අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1