ජෙරුසෙලමේ දේවස්ථානයක වෙඩි තැබීමක් (ඡායාරූප)

නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගීව ඉන් පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පලස්තීන ජාතික ත්‍රස්ථවාදියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

F230127OF130
Israeli minister of National Security Itamar Ben Gvir at the scene of a shooting attack in Neve Yaakov, Jerusalem, January 27, 2023. Photo by Olivier Fitoussi/Flash90 *** Local Caption *** פיגוע זירה משטרה כוחות ביטחון פיגוע זירה משטרה כוחות ביטחון נווה יעקב בית כנסת הרוג הרוגים איתמר בן גביר
jerusalem 1 1674871051
1200x 1
F230127OF102
Israeli security forces at the scene of a shooting attack in Neve Yaakov, Jerusalem, January 27, 2023. Photo by Olivier Fitoussi/Flash90 *** Local Caption *** ????? ???? ????? ????? ?????? ????? ???? ????? ????? ?????? ???? ???? ??? ???? ???? ??????
230127141920 01 jerusalem shooting 0127
CP27015001 e1674850158999
GettyImages 1246594093
Israeli security forces deploy at the site of a reported attack in a settler neighbourhood of Israeli-annexed east Jerusalem, on January 27, 2023. (Photo by AHMAD GHARABLI / AFP) (Photo by AHMAD GHARABLI/AFP via Getty Images)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?