Fly high Get bonus Aviator Phone

ජුනි 30 නිවාඩුව ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජුනි 29 සිට ජූලි 03 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සඳහා ජුනි 30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා කාලය ලබාදීමට බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම කාලසීමාව තුළ බැංකු ගණුදෙනුවලට බලපෑමක් ඇති නොවන බවයි මහබැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම දේශීය තැන්පතුවල ආරක්ෂාව සහතික කර ඇති අතර, පොළී සඳහා ද බලපෑමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?