ජීවන රඟ මඩලෙන් බැස ගිය ප්‍රවීණ නළු සරත් චන්ද්‍රසිරිගේ දේහය නිවසට

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අද උදෑසන ජීවිත රඟ මඩලෙන් සමුගත්තා.

අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

රටම ආදරයකල රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි කලාකරුවාගේ දේහය අංක176/A බණ්ඩාරගම ගල්තුඩේ නිවසේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු 6 වැනි සදුදා පස්වරු 4ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදි සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි පවුලේ හිතවතුන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?